හර්ෂි සි. පෙරේරා
Home Harshi C. Perera යාපනයට පැමිණි විනා වාදකයා.
යාපනයට පැමිණි විනා වාදකයා.
By Anonymous • July 31, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
හැරි සිවනේසන් එංගලන්තයේ උපන් ශ්‍රී ලාංකීය විනා වාදකයෙකි. හෙතෙම යුද්දයෙන් පසු යාපනයේ සංගීතය ගවේෂණය කිරීම පිණිස එහි පැමිණ ඇත. මේ සංචාරයට අනුග්‍රහය දක්වා ඇත්තේ 2011 වල්ඩ් රුට්ස් ඇකඩමිය මගිනි. මෙහිදී සම්ප්‍රදායික නැටුම් ගැයුම් බැලීමේ අවකාශය හැරිට ලැබිණි. අබාවයට යමින් තිබෙන ලුලබයි සම්ප්‍රදායේ ගීතයක් යාපනයේදී කාන්තා කණ්ඩායමක් ගැයූ අතර එම කණ්ඩායමේ සෑම ගැහැනියකගේම පුරුෂයා හෝ පුතා යුද්දය විසින් ඔවුනට අහිමි කර තිබීම කෙදනිය තත්වයක් විය.
හර්ෂි සි. පෙරේරා
හර්ෂි සි. පෙරේරා
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment