යකඩ සුදර්මන් කොරියාවෙනුත් ගරලා

අමිල ගුණරත්න

ටෙලිකොම් ආයතනයේ තිබෙන යකඩ ටොන් 1,800ක ප්‍රමාණයක් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බදයෙන් අත්අඩංගුවට ගත් ස්වාධින රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ කොරියාවේ රැකියා ලබා දීමේ මුවාවෙන් පුද්ගලයන් ගණනාවකගෙන් මුදල් වංචා කොට තිබේ. සුදර්මන් කොරියා රැකියා සඳහා මුදල් ලබා ගන්න අයුරු මෙම රහස් වීඩියෝ පටයෙන් නැරඹිය හැක.


Tell a Friend