නියෂ්ටික විද්යන්ඥයා වෙඩි තබා මරා දමයි.

ඉරාන මාද්‍ය වාර්තා වලට අනුව ටෙහෙරානයේ පිහිටි සිය නිවසේදී නියෂ්ටික විද්යන්ඥයා වෙඩි තබා මරා දමනු ලැබ ඇත. ඔහු 35 හැවිරිදි දයෝෂ් රසි වුවද ඔහුගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් සහතික කර නැත.

2010 වසරේදීද දුරස්ථ පාලකයක් ආදරයෙන් පුපුරව හරින ලද බෝම්බයක් මගින් තවත් නියෂ්ටික විද්යන්ඥයකු ටෙහෙරානයේදී මරා දමනු ලැබිණි.

ඉරානය මේ පිළිබද දෝෂාරෝපණය කරන්නේ ඉස්රායල් රහස් ඔත්තු සේවය වන මොසාඩ් වෙතයි. ඊශ්‍රයලය දිගු කලක සිට ඉරාන නියෂ්ටික වැඩපිළිවෙල ගැන අනතුරු අගවා තිබිණි.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend