නොවේ කෙදවාචකයෙන් මියගිය සංකයාව 91 කි. (VIDEO)

අවම වශයෙන් පුද්ගලයින් 91 කට මරු කැදවූ නොවේ කෙදවචාකය දෙවන ලෝක යුද්දයෙන් පසු එරට සිදුවූ බයානකම සිද්දිය වේ. තරුණ කදවුරකට සහ ආණ්ඩුවේ මුලස්ථානයකට සිදුවූ මෙම දිවිත්ව ප්‍රහාරය සම්බන්දයෙන් සැක කරනු ලබන 32 හැවිරිදි පුද්ගලයකුගෙන් පොලිසිය දිගටම ප්‍රශ්න කරයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend