By
Anonymous
•
July 04, 2011
•
Breakingnews
feature
Harshi C. Perera
•
රත්මලාන දුම්රිය ක‍්‍රීඩාංගනය ඉදිරිපිට ගාලූ පාරේ කහ ඉර මතදී පාසල් සිසුවියකට මරු කැඳවූ වාහන රියැදුරා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් ප‍්‍රදේශවාසීහු මිනී පෙට්ටිය එම කහ ඉරේම තබාගෙන පැය බාගයක් පුරා කළ උද්ඝෝෂණය නිසා පාර දෙපැත්තේ වාහන කිලෝ මීටර් ගණන් දිගට නතර වී තිබිණි.
පොලිසිය කීවේ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
රියදුරු අත්අඩංගුවට ගැනිම අපේ පැසසුමට. නමුත් උසාවියේදි පොලිසිය මැදිහත්වි දෙගොල්ලන්ව සමත කරයිද නැතිනමි පොලිසියෙදිම කියක් හරි දි සමථ වෙයිද? මෙහෙම කියන්නේ රෝෂෙන් චානක සිද්ධියෙදි හා මාතර දිසා විනිසුරුට පහරදිම යන සිද්දි අපේ මතකයට එන නිසා.
හර්ෂි සි. පෙරේරා
Post a Comment