කිලිනොච්චිය කන්ඩාවෙලෙ ප්‍රදේශයේ නැවැත පදිංචිවූ ජනතාව මෙසේ ලියාපදිංචි කර ඇතැයි ද එම ලියාපදිංචි කිරීම් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් කර ඇතැයි ද පැවසේ.
මෑතකදී යාපනය දිස්ත්‍රක්කයේ හමුදාව විසින් කළ ලියාපදිංචි කිරීම්වලින් දැඩි නොසන්සුන් තත්වයක් මතුවී තිබුණි.
එම ලියාපදිංචි කිරීමේ කටයුතු කිලිනොච් චිය දිස්ත්‍රක්කයේදී ද ආරම්භ කිරීම හේතුවෙන් එම ජනතාව බියටපත්වී ඇතැයි ද වාර්තා වේ.
- හර්ෂි -
Post a Comment