නවතම චැනල් 04 වීඩියෝව

හර්ෂි සි. පෙරේරා

මෙය නැරබිමේදී පෙනෙන දේ දකින්නට සහ ඇසෙන දේ ඇහුන්කම් දෙන්නට පුරුදුවුවන්ට ගැටළු දෙකක් ඇතිවේ. එනම් මෙජජෙනරාල් ෂවන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාව පිළිබද එක්සත් ජාතීන්ගේ සිතිර නියෝජිතයා වී සිටින්නේ කෙසේද යන්නත් ගොටාබය රාජපක්ෂ තවදුරටටත් ශ්‍රී ලංකාවේ සිංහල ජනයාගේ සහ දෙමල ජනයාගේ ආරක්ෂක ලේකම්වරයා වී සිටින්නේ කෙසේද යන්නත්ය. එක් දෙයක් පැහැදිලිය. එක්සත් ජාතීන්ට විලිලැජ්ජාවක් නැත. අනෙක් අතට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා නිතිය සහ යුක්තිය පිළිබද දක්වන මැලිකමයි. ඔවුන්ට නිතිය සහ යුක්තිය පිළිබද අන්දබාවය ඇතිකළේ නැතිනම් එවන් තත්වයකට පාලකයින් විසින් මුල්ගල තැබුවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව හදුන්වා දීම මගිනි.


Tell a Friend