ප්‍රිමිය ලිග් සදහා ඉන්දියාව නැහැ. (VIDEO)

හර්ෂි සි. පෙරේරා
ලබන ජූලි 19 දා සිට ලංකාවේදී අරඹන්නට නියමිත 20 - 20 ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිසිවෙකු සහභාගී නොකරන බව සෙනසුරාදා (18)* පැවති විශේෂ රැස්වීමකදී ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් තීරණය කර තිබෙනවා.

Tell a Friend