රතු හමුදා හෙල්මුට් කොල්ගේ පළමු බිරියව වයස අවුරුදු 12 දී දුෂණය කරති

අලුතින් ප්‍රකාශයට පත්කළ පොතක හිටපු ජර්මන් චන්සල්වරයාගේ පළමු බිරිදව වයස අවුරුදු 12 දී සෝවියට් රතු හමුදා විසින් දුෂණය කල බව සදහන් වේ.

මෙම ජිවිත කතාවේ සදහන් ආකාරයට 1945 මැයි මස දෙවන ලෝක යුද්ද සමයේ ජර්මන් හමුදා පරාජය වීමෙන් පසු මියගිය හන්ලෝර් කෝල්ට සහ ඇගේ මවට රතු හමුදාව විසින් පහර දී ඇත. මෙම ජිවිත කතාව "In The Woman at his side - the life and suffering of Hannelore Kohl" නම් කර ඇත.

හන්ලොරේ 2001 දී එනම් වයස අවුරුදු 68 දී අබාවප්ප්‍රර්ත විය. ඊට පෙර හන්ලොරේ සිය ජිවිත කතාව මෙම පොත් කතුවරයා වූ හබට් සවනට පවසා ඇත.

ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා