පරදේශයක වහලියන් වන අයිශ්චර්යේ දියණිවරුන් ! (VIDEO)

හර්ෂි සි. පෙරේරා
රටට වැඩිම විදේශ විනිමය ලබාදෙන මෙරට ශ්‍රමිකයින් ගැන කොතෙක් ලීවත් කීවත් බලදාරීන්ට දැනෙන්නේ නැත. මේ තවත් සිද්දියකි.

"ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විසින් තමන් සේවය කරන කම්හලේ ප්‍රධානීන් අතින් දිගින් දිගටම සිදුවන ලිංගික හා කායික අතවර පිළිබඳව පැමිණිලි කර තිබේ.

ගෝලීය කම්කරු හා මානව හිමිකම් පිළිබඳ ආයතනය මගින් සකස්කරන ලද වාර්තාවක් මගින් මෙසේ කම්හම් සේවිකාවන්ට සිදුවූ අතවර පිළිබඳ සිදුවීම් ගණනාවක් ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. "

දේශ මාමකත්වය ගැන කතා කරන රාජපක්ස දේශපාලුවන්ට මේ අයිශ්චර්යේ වහලියන් ගැන තැකීමක් හෝ හැගීමක් නැත.

Tell a Friend