ඩී රාජා මංකොල්ල කෑ මුදල් වල ප්‍රතිඵල ( Photos)

ඩී රාජා
ඉන්දියානුවන් දුප්පත් නමුත් ඉන්දියාව දුප්පත් නැහැ , යයි වරක් ස්විස් බැංකුවක අධ්‍යක්ෂකවරයෙක් සඳහන් කළේය.ඔහු සඳහන් කළ අන්දමට ඉන්දියානුවන් විසින් ස්විස් බැංකු වට තැම්පත කල මුදල් වලින් වසර 30 ක් යනතෙක් මුළු ඉන්දියාවටම බදු නැති අයවැයක් තැනිය හැකිය. ඇමතිවරයෙකු වශයෙන් සිටිමින් මහජනතාවගේ මුදල් මංකොල්ල කෑ ඩී රාජා මහතාගේ තමිල් නාඩුවේ පිහිටි නිවසේ සේයාරූ මෙහි දැක්වේ. මෙවැනි හොරුන් ඉන්නේ ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකෙම මෙවැනි හොරුන් සිටිති. සාදාරන ලෙස උපාය ගත් කිසිවක් ගැන කිසිවෙකුට ගැටළුවක් නැත එහෙත් වංචාවෙන් හම්බ කරගත් සතයට පවා ඔවුහු මෙලොවදීම වන්දි ගෙවිය යුතුමය. අපට ඔවුන්ට දඬුවම් දීමට නොහැකි බව හැබෑය. එහෙත් ඔවුහුට හෝ ඔවුන්ගේ දරුවන්ට ස්වාභාදහම විසින් දඬුවම් දෙනු ඇත.

 
 
 



Tell a Friend