Home Breakingnews බස් ගාස්තු වැඩිවිමත් දුරදිග යන ලකුණු
බස් ගාස්තු වැඩිවිමත් දුරදිග යන ලකුණු
By Anonymous • June 10, 2011 • Breakingnews • Comments : 0
පෞද්ගලික බස් සමාගම් ඉල්ලන ආකායට බස් ගාස්තු වැඩි කිරීමට රජය සූදානම් නැතැයිද ඔවුන්ගේ තර්ජනයට මුහුණ දීම සඳහා ලංගම තර කරන්නේ යැයි ද ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා කියයි.ජුලි පළමු වැනිදා සිට බස් ගාස්තු සියයට දහයකින්ද රුපියල් හයේ අවම ගාස්තුව රුපියල් හතරකින්ද වැඩි නොකළහොත් වර්ජනය කරන බව බස් සංගම් අනතුරු අඟවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment