Home Breakingnews කාසල් රී පරිසර විනාශය
කාසල් රී පරිසර විනාශය
By Anonymous • June 10, 2011 • Breakingnews • Comments : 0
කාසල් රී ජලාශය අසල තේ වත්තකින් දැවි තෙල් මුදාහැරීම නිසා ඉදිරි දෙවසරේදී එහි මාළු බෝවීමට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි නුවරඑළිය ජලජීවි ව්‍යාපෘති නිලධාරි චන්දන ජයකුමාර මහතා කියයි. දැනට එහි මසුන් ද මාළු බිත්තර ද විනාශවී ඇත. ජලාශයේ අක්කර දෙකක් පුරා තෙල් තට්ටුවක් ඇති බවත් එම තෙල් කැළණි ගඟට මුසුවීමේ අවදානමක්ද ඇති බවත් නුවරඑළිය පරිසර නිලධාරි ආර්.එම්.කේ. බණ්ඩාර මහතා පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment