මද්‍යවේදීන් මරාදැමීම ගැන මුම්බායිහි විරෝදතා.

සෙනසුරාදා ප්‍රවීන අපරාද පුවත් වාර්තාකරණයේ යෙදුනු මද්යවේදියකු මරා දමනු ලැබිණි. මේ පිළිබදව බටහිර ඉන්දීය නගරයක්වූ මුම්බාහි මද්‍යවේදීන් විරෝදතා වල නිරත වෙති.
මිඩ් ඩේ පුවත් පතක වැඩ කල ජෝටිමෝ දෙවුව යතුරු පැදිවල පැමිණි සුවූ දෙනෙකු විසින් වෙඩි තබා ගාතනය කරන ලදී.

පොලිසිය මේ පිළිබද විමර්ශන සිදු කරන අතර මේ මරා දැමීම වුර්තිය කල්ලියක් විසින් සිදුකල බව පැවසේ.

වාර්තාවන පරිදි 56 හැවිරිදි දෙවු මහතා තෙල් මාෆියාවක් පිළිබද තොරතුරු වාර්තා කර ඇත.

ඩේ මහතා ඉන්දියාවේ අපරාද වාර්තා කල ඉහල පෙලේ මද්යවෙදියකි. හෙතෙම මිඩ් ඩේ පුවත් පතට සම්බන්දවිමට පෙර ඉන්දීය එෂ්ප්රස් සහ හින්දුස්ටන් ටයිම්ස් වැනි ඉහල පෙලේ පුවත් පත් වලට සම්බන්ද වී කටයුතු කරන ලදී.

නගරයේ මද්‍යවේදීන් සදුදා විරෝදතා පෙළපාලියක් කැදවුහ. ඒ ආණ්ඩුවෙන් දැඩි ආරක්ෂාවක් සපයන මෙන් ඉල්ලා සිටිමිනි.

ජනමද්යවේදීන් ආරක්ෂාකිරීම පිළිබද කමිටුව ප්‍රකාශ කරන ආකාරයට 1992 සිට මේදක්වා ඉන්දියාවේ මද්‍යවේදීන් 27 ක් මරා දමා ඇත.

බි. බි. සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend