ඒ සදහා ජාතික සවුක්ක්ය පිළිබද පනත් කෙටුම්පත සම්මත කල යුතු බව ඔහු සදහන් කළේය.
යෝජිත පනත සියලු දෙනාටම උසස් මට්ටමේ සවුක්කය පහසුකම් මහජන මුදලින් සහතික කිරීමට නියමිතය. මෙහිදී පෝෂණයට වැඩි ප්‍රමුකතාවක් ලබා දිය යුතු බව සෙන්ගේ අදහසයි.
ද හින්දු ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment