තම සවුදි සුවාමියා අතවර කිරීම නිසා මරා දැමු බව පාපොච්චාරණය කල රුයති බිනටි සපුබි නමැති 54 හැවිරිදි කාන්තාවගේ හිස ගසා දැමීම සෙනෙසුරදා සිදු විය.
ඉන්දුනීසියානුවන් මිලියන 1.5 ක් සවුදි අරාබියාවේ සේවය කරති. එයින් බහුතරය ගෘහ සේවක සේවිකාවන් ලෙස වැඩ කරති.
කෙසේනමුත් මෙම කාන්තාව මරා දැමීම ඉන්දුනීසියාව තුල බලවත් ජන කලබිමකට හේතු වී ඇත.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment