අන්න හසිරී අලුත් විරෝදතාවයක.

අන්න හ්සිරි පොලිසියට අකීකරු වෙමින් බදාදා නව දිල්ලියේදී අලුත් ආකාරයේ විරෝදතාවක නිරත වීමට සුදානම් වේ.

හසිරී මහතා මෙම එක් දින විරෝදතවයේදී ආහාර වර්ජනයට අදහස් කර සිටි. එහෙත් පොලිසිය ජනතාව රැස් කිරීමට අවසර දී නැත.

ගෙවීගිය සතිඅන්තයේ යෝග ගුරුවරයෙක්වූ බබා රම්දෙව් සහ ඔහුගේ සහායකයින් දහස් ගණනක් දුෂණයට එරෙහිව උපවාසයක නිරත වූ අතර එය අවසන් වුයේ මහජනතාව තුල කෝපයක් ඇති කරමිනි.

අප්‍රියල් මස පැවැත්වූ අන්නා හැසිරිගේ ආහාර නොගෙන සිටීමේ උපවාසයෙන් ඉන්දීය ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල විය. ඉන්දීය ආණ්ඩුවට සෑම පැත්තෙන්ම දුෂණ චෝදනා එල්ල වී ඇති අතර එය මහජන අප්‍රසදයටද හේතු වී ඇත.

72 හැවිරිදි අන්නා හසිරී ආණ්ඩුව සමග දුෂණයට විරුද්ද නීති පිලිබදව සාකච්චා කරන කණඩායමක කොටස්කරුවකු වන අතර ඔහුට සමාජයේ විශාල කොටසකගේ සහය පලවී ඇත.

බි. බි. සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend