උද්ඝෝෂකයන්ගේ ක්‍රියා කලාපය විමර්ශන කිරීම සඳහා වීඩීයෝ කැමරා ඇතුළු නිශ්චල කැමරා උපයෝගිකර ගැනීමට පොලිස් කැමරා ශිල්පින්ගේ සහාය ලබා ගැනීමට නියමිතය. කටුනායක සිද්ධියේදී පොලිසියට ගල්මුල්වලින් පහර දුන් පිරිසේ ඡායාරූප කීපයක්‌ද පොලිස් පරීක්‌ෂණයට ලක්‌ව තිබේ.
සෑම ක්‍රියාවකටම ඊට සමාන වුද ප්‍රතිවිරුද්ද වුද ක්‍රියාවක් ඇත. පොලිසියේ ඉහත ක්රොමොපායටද එය එලසින්ම බලපායි. අපි කළු පැහැති මුහුණු ආවරණ දමා ගෙන පලස්තීනුවන් විරෝදතා දක්වන අයුරු මාද්‍ය මගින් දැක ඇත්තෙමු.
හර්ෂි සි. පෙරේරා

Post a Comment