විශ්‍රාමලත් ජෙනරාල්වරයා මේ බව කියාසිටියේ එක්සත් ජනතා නිදහස් සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සරත් පොන්සේකා බියගුල්ලෙක් බවත් තමන් ඔහුට අබියෝග කිරීමට සුදානම් යනුවෙන් චෝදනා කල මාද්‍ය ප්‍රකාශයක් සම්බන්දයෙනි.
ඩේලි මිරර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment