වීඩියෝ දර්ශන වලට අනුව තරුණ සර්ෆාස් ශා තමන්ගේ ජීවිතය බෙරදෙන්නයයි සොල්දාදුවන් සය දෙනාට කන්නලවු කර ඇත. සොල්දාදුවන්ට අනුව ඔහු යමෙකුව මන්කොල්ලකමට සැරසි තිබේ. නමුත් එය ඔහුගේ පවුලේ උදවිය ප්‍රතික්ෂේප කරති.
කරච්චි වලින් ලැබුණු මෙම වීඩියෝව පකිස්ථානය පුරා ප්‍රචාරණය කර ඇති අතර එය නැරබීම ඉතා මතබෙදකාරී බව පැවසේ.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment