ප්‍රංස මාද්යවේදීන් නිදහස්!

ඇෆ්ගනිස්ථානයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස වසර 1,1/2 ක් තබාගෙන සිටි ප්‍රංස ජාතික මාද්යවේදීන් දෙදෙනාව නිදහස් කල බව ප්‍රංස ජනාදිපති නිකොලස් සාකෝසි ප්‍රකාශ කළේය.

ප්‍රංස 03 රුපවාහිනිය වෙනුවෙන් සේවය කල හැවි ගිස්කුරෙ සහ ස්ටේපනි ටපොනියර් සහ තවත් තිදෙනෙකු 2009 දෙසැම්බර් 30 වන දින ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවා ගනු ලැබිණි.

මෙම මද්යවේදීන් අගනුවර වූ කාබුල්හිදී පැහැර ගනු ලැබිණි. ඔවුන්ව නිදහස් කිරීමට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් විය.

හිටපු අල් කයිඩා නායකයා වූ ඔසාමා බින් ලාඩන් ඔවුන්ව නිදහස් කිරීමටනම් ප්‍රංස සොල්දාදුවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්විය යුතු බව ප්‍රකාශ කළේය.

ජුනි 23 ජනාදිපති සාකෝසි ප්‍රංස හමුදා බටයින් 4000 ක් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කළේය.

අල ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා



Tell a Friend