සමාජ ස්ථාවරත්වය සහ සාමය සදහා මානව හිමිකම් අත්හැරිය යුතුබව බොහෝ දෙනෙක් විශ්වාස කරන බව මේ සමීක්ෂණයේදී හෙළි වී ඇත.
දෙමාපියන්ගේ ශාරීරික දඩුවම් වලින් ළමුන් නිදහස් කිරීම ළමා අයිතිවාසිකමක් නොවන බව සමීක්ෂණයට සහබාගි වූ 55% කියා ඇත.
හොන්කොන්හි අද්යාපන පිළිබද ආයතනය මෙම සමීක්ෂණය පවත්වන ලදී. එහිදී රින සහ වැරදි ආකල්පවලට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මානව හිමිකම් අද්‍යාපනය ආණ්ඩුව විසින් නොසලකා හැරීමයි.
බාෂණයේ නිදහස ඇතුළු මානව හිමිකම් එක් රටක් යාන්ත්‍රණ දෙකක් යටතේ ක්‍රියාත්මක වන හොන්කොන් ආණ්ඩුව විසින් සහතික කර ඇත. බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති හොන්කොන් දේශය 1997 දී චීන පාලනය යටතට පත් විය.
ද හින්දු ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment