මේ වැය කරන මුදල් තමන්ගේ රටේ දුප්පතුන්ගේ සුභාසාදනයට වියදම්කලේ නම් ?

අමිල ගුණරත්න

ලෝක ආර්ථික අර්බුදයෙන් බැට කෑ බ්‍රිතාන්‍යයයේ මිලියන 2.43 ක පමණ පිරිසක් රැකියා නොමැතිව පීඩා විඳීන අතර සරසවි ශිෂ්‍යන්ගේ ශිෂ්‍යධාර කපා දැමීම නිසාද පසුගිය කාලයේ ශිෂ්‍ය නොසන්සුන්තාවයක් ද හටගන්නා ලදී. මෙලෙස ආර්ථික අර්බුධයකට මැදිවී සිටින බ්‍රිතාන්‍යය විසින් සෑම දිනකම ලිබියාවට බෝම්බ දැමීම සඳහා පවුම් මිලියන 6 ක්‌ වය කරයි. මේ දක්වා ස්‌ටර්ලින් පවුම් මිලියන 300 ක්‌ වැය කරමින් බ්‍රිතාන්‍යය විසින් ලිබියාවට බෝම්බ දමා තිබේ.

Tell a Friend