ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මොවුන්ගෙන් බලහත්කාරයෙන් ඔවුන්ට අවශ්‍ය පරිදි කටඋත්තර ලබාගෙන ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම සිසුන් පැය 48 කට ආසන්න කාලයක් රඳවාගෙන සිට ඇතැයි ද එම නිවේදනයෙන් අනාවරණය කර ඇත.
අදාළ කට උත්තර පදනම් කරගනිමින් තවත් දින 30 ක් දක්වා ඔවුන් සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට, මිරිහාන පොලීසියෙන් උත්සාහ කරමින් සිටින බවද පැවසේ.
හර්ෂි සි. පෙරේරා

Post a Comment