සුවදේශ කටයුතු අමත්යන්සය නොබෙල් සාම ත්‍යාග ලාබිනියට ඇගේ පක්ෂය නීති කඩමින් සිදුකරන පක්ෂ කාර්යාල පිහිටුවීම, රැස්වීම් පැවැත්වීම, සහ ප්‍රකාශ නිකුත් කිරීම ගැන ලිකිතව චෝදනා කරයි.
මිට අමතරව මියන්මාරයේ රාජ්ජය මාද්‍ය සුකී තම අදාරකරුවන් හමුවීම සදහා රැන්ගුන් වලින් පිටත සිදුකරන සංචාරයන් කැරලි කෝලාහල සදහා හේතු විය හැකි බව කියයි.
සුකී නිවාස අඩස්සියෙන් නිදහස් වුයේ ගිය නොවැම්බර් මාසයේදීය. 1990 දී සුකී සිය පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් කරා මෙහෙයවූ නමුත්, එය මියන්මාරයේ හමුදා නායකයින් පිළිගත්තේ නැත.
අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Post a Comment