අපි සමුදෙමු ඒ අසහාය ක්‍රිකට් තරුව එනම් ජයසූරියට එසේ නැතුව දේශපාලන මඩ ගොහොරුවට වැටී රාජපක්සට ගැතිකම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසූරියට නොවේ. ඔබ ක්‍රිකට් තරුවක් ලෙස ලක්මව ලෝක සිතුවමේ රනින් සිත්තම් කරන ලදී.
- හර්ෂි -
Home Harshi C. Perera ක්‍රිකට් තරුව අපි සමුදෙමු.
By Anonymous • June 29, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Copyright © 2025 © 2021 Sri Lanka Guardian News Media Hub . Published By Sri Lanka Guardian, an online newspaper registered in Sri Lanka - Designed by OddThemes
Post a Comment