ඒ ගඩාපිට වැඩ වරදින ලකුණු!

මනුශ්ශත්වයට එරෙහි අපරාද පිලිබදව ලිබියානු නායක ගඩාපිට ජාත්‍යන්තර අපරාද අදිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත.

ලිබියාවේ මස සතරක් වූ ජනතා නැගී සිටීමේදී ජනතාවට වෙඩි තැබීමට ගඩාපි අණ දුන් බව විශ්වාස කිරීමේ පසුබිමක් තමන්ට ඇති බව අදිකරණය පවසයි.

හේග් මුලස්ථානය කරගෙන පිහිටි අදිකරණය ගඩාපිට පමණක් නොව ඔහුගේ පුත් සිෆ් අල ඉස්ලාම්ට සහ බුද්දි අංශ ප්‍රදානි අබ්දුල්ල අල සනුසිට වරෙන්තු නිකුත් කර තිබේ.

ගැටුමේදී දහස් ගණන් ජනයා මියගිය බවට විශ්වාස කෙරේ.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend