දේශපාලකයන්ගේ රෙදි ගැලවූ කලාපයේ කෙල්ලෝ

දුක් මහන්සියෙන් ශ්‍රමය වැය කොට එදා වේල හොයාගන්නා අහිංසක ශ්‍රමිකයන්ගේ දුක නොදන්නා , අවුරුදු 5 ක් රට උලා කා විශ්‍රාම වැටුපකුත් ඩැහැ ගන්න ගිජුලිහිනියන්ට මුක පුට්ටු වෙන්නට කලාපයේ කෙල්ලෝ සත්‍ය පෙන්වා දුන්නේ මෙහෙමයි. සටකපට ආත්මාර්ථකාමී දේශපාලඥයාගේ නිරුවත උන් ඉදිරියේම පෙන්වූ කලාපයේ කෙල්ලනි නුඹලාට අපගේ ආචාරය.

අමිල ගුණරත්න


Tell a Friend