යකා යකාට අදියි.

මේ යකාගේ මුහුණ ඔබට හුරු පුරුදුයි නේද?

වෙන කිසිවෙකුත් නොව මේ යකා අපේ මහජන සම්බන්ධතා ඇමතිවරයාය.

මර්වින් සිල්වා ඇමතිවරයා දැන් ඇමතිකම් පසෙකට දමා සිනමා නළුවෙකු ලෙස ඉදිරියට ඒමේ සූදානමක් ඇති බව පෙනෙන්නට තිබෙනවා.

මින් ඉහත දුටු ගැමුණු චරිතයට පණ පෙවූ ඔහුගේ ර`ගපෑමේ ‘දක්ෂතාවය’ නිසාම මෙවර සුගත් සමරකෝන්ගේ කුවේණි චිත‍්‍රපටයේ යක්ෂයෙකුගේ චරිතයට ඔහුව තෝරාගෙන තිබෙනවා.

- හර්ෂි -