ෆ්ලොබට් චෙබේය ජුනි මාසයේදී ගාතනය කරන ලදී. ඔහු කොංගෝවේ සහන සේවා සන්විදනයක් වූ හඩක් නත්තවුන්ගේ හඩ නමැති සංවිදානයේ ප්‍රදානියා විය.
ඔහු පොලිස් මුලස්ථානයට වාර්තා කර පැමිණෙද්දී කොංගෝවේ අගනුවර වූ කින්ෂෂාවේ මොටර්රතයක තිබී ඔහුගේ මල සිරුර සොයා ගෙන ඇත.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment