ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පත්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔහුගේ පත්වීම ජුනි 17 දක්වා පමණක් වන අතර පසුව වෙනත් පොලිස්පතිවරයෙකු ජනපති නම් කරනු ඇත.
Home Unlabelled නව වැඩබලන පොලිස්පති ඉලංගකෝන්
නව වැඩබලන පොලිස්පති ඉලංගකෝන්
By Anonymous • June 01, 2011 • • Comments : 0
පොලිස්පති මහින්ද බාලසූරියගේ විශ‍්‍රාම ඉල්ලීම් ලියුම ජනපතිවරයා විසින් පිලිගෙන ඇත.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පත්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔහුගේ පත්වීම ජුනි 17 දක්වා පමණක් වන අතර පසුව වෙනත් පොලිස්පතිවරයෙකු ජනපති නම් කරනු ඇත.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පත්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔහුගේ පත්වීම ජුනි 17 දක්වා පමණක් වන අතර පසුව වෙනත් පොලිස්පතිවරයෙකු ජනපති නම් කරනු ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment