සිරියාවේ 13 හැවිරිදි දරුවකු වදදී මරා දමයි.


රදවුම්බාරයට ගැනීමෙන් පසුව වදහිංසා පමුණුවා 13 හැවිරිදි පිරිමි දරුවකු මරා දැමීමෙන් පසුව සිර්යාවේ දරා නගරයේ විරෝදතා උත්සන්න වී ඇත.

මියගිය දරුවාගේ නම හම්සා අල කටීබ්ය.

ඔහුව ජනාදිපති බෂර් අල අසද්ගේ ආරක්ෂක අන්සවල ග්‍රහණයට නතුවීමෙන් පසුව දරුණු වැඩහින්සාවට පත්‍ර විය.

අප්රිල් 29 දරා නගරයේ විරෝදතාවකදී ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මයි 24 වැනිදා නරක්ව තිබුණු මළසිරුර පවුලේ උදවියට බාර දී ඇත.

සිරියානු රැදවුම් බාරයේ මෙම දරුවා මසක පමණ කාලයක් සිටින ලදී. එහිදී කේබල් වලින් පහරදීම, විදුලි සැර වැදීමට වැනි බයානක වදහින්සාවන්ට ඔහුව බදුන් කර තිබේ.

හම්සා පිළිබද වීඩියෝව නරබු සිරියානු ජාතිකයෙක් මානව හිමිකම් කමිටු කෝ ජාත්‍යන්තර අපරාද අදිකරණය කොහේදැයි ප්‍රශ්න කළේය.

අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා Tell a Friend