ස්යෙඩ් සලීම් ශාහඩ් තමන්ට රටේ හමුදා බුද්දි අන්ස වලින් ජිවිත තර්ජන ඇති බව මානව හිමිකම් ක්රියකරිකයෙකුට පවසා තිබිණි. ඔහු අගහරුවාදා මිය ගොස් සිටි අතර පොලිසිය පැවසුවේ මළසිරුරේ වදහිංසා පැමිණවීම පිළිබද සලකුණු ඇති බවයි.
මේ මරණය පකිස්ථානයේ තොරතුරු වාර්තාකරණය සම්බන්දයෙන් ඇති බයානක තත්වය මැනවින් පෙන්නුම් කරයි. 2010 වසරේදී ලොව මද්යවේදීන්ට බයානකම රට වුයේ පකිස්ථානයයි.
පකිස්ථානයේ ආරක්ෂක අන්ස දැඩි විවේචනයට ලක් වන අතර මැයි දෙවෙනිදා ඔසාම බින් ලාඩන් ගාතනය කල ඇමෙරිකානු මෙහෙයුමෙන් පසු එයට දේශීයව එල්ලවන පීඩනය වැඩි වී ඇත.
අල ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment