දුෂණය කිරීමෙන් පසු පණපිටින් පුළුස්සා දමයි.

ඉන්දීය කාන්තාවක්ව රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීමෙන් පසු පණපිටින් පුළුස්සා දමා ඇත. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය කියන ආකාරයට කාන්තාවන්ට එරෙහි තිරිසන් ප්‍රහාර වලින් ළගදි වාර්තා වූ දරුණුම සිද්දිය මෙය වේ.

මේ කාන්තාවගේ පවුලේ උදවිය කියන ආකාරයට ඇයව පිරිමි පස්දෙනෙක් දුෂණය කර ඇගේ නිවසේදීම පුච්චා ඇත.

ගිය සිකුරාදා 14 හැවිරිදි ගැහැණු ළමයකු දුෂණය කරන්නට සුදානම් වූ පිරිමි දෙදෙනුකට විරෝදය පැමනිසා ඔවුන් ඇගේ ඇසට පිහියෙන් අනින ලදී.

මෙම සිද්දියේදී තිස් හැවිරිදි වියේ පසුවූ කාන්තාව අපරාදකරුවන් හදුනා ගැනීම නිසා ඇයගේ සිරුරට බුමිතෙල් දමා ගිනි තබා ඇත.

කාන්තාව පොලිසිය ට ප්‍රකාශයක් දීමට සමත් වුවද ඊට සුළු මෝහතකට පසු මියයන ලදී. පොලිසිය අපරාදකරුවන් සොයා පරීක්ෂණ කරයි.

මෑත වසර වලදී ඉන්දීය රජයේ බලදාරීන්ට කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එල්ලවන ප්‍රහාරයන් සම්බන්දයෙන් දැඩි දෝෂ දර්ශනයට මුහුණදීමට සිදුවිය.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend