පාපැදිය පැදවූ සිසුවියගේ සොයුරා අනතුරේදී විසිවී ගොස් තිබුණ අතර ඔහුගේ නැගණිය අවාසනාවන්ත ලෙස බසයට යටවූ බවත් එතැනම මිය ගිය බවත් වාර්තා වෙනවා.
ඇ`ගලූම් කම්හලකට සේවිකාවන් ප‍්‍රවාහනය කරමින් සිටි බස් රථයක් මේ අනතුර සිදු කර තිබෙනවා.
මේ සිද්ධියෙන් පසු කුපිතවූ මිරිස්වත්ත ගම්වැසියන් බස් රථය ගිනි තබා විනාශ කර තිබෙනවා.
ඒ සමග ආ අනෙක් ඇ`ගලූම් කම්හලට අයත් බස් රථයටද ජනතාව පහර දුන් අතර එය දැන් පොලිසිය භාරයට යවා තිබෙනවා.
පොලිසිය රියදුරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
අවාසනාවන්ත සිදුවීමට මුහුණපෑ මියගිය සිසුවියගේ සොයුරාද ඡයාරූපවල සිටිනවා.
හර්ෂි සි. පෙරේරා
Post a Comment