මෙලෙෂ සැකයට භාජනයවී ඇත්තේ ජාතික මහා කී‍්‍රඩා උළෙළේ ඇවිදීමල මැරතන් සහ පාපැදි ඉසව් සඳහා සහභාගි වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පස් දෙනෙක් බවද පැවසේ.
අදාළ තරග පසුගියදා පුත්තලමේදී පැවැති අතර එහිදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනෙකුගෙන් පමණ මූත‍්‍රා සාම්පල ගබාගෙන ඒවා පරික්ෂා කිරීමට ඉන්දියාවට යවා ඇතැයි ද වාර්තා වේ.
ඒ අතරින් සාම්පල 15 ක ප‍්‍රතිඵල මේවන විට ඉන්දියාව විසින් නිකුත්කර ඇති බවත්ල අනෙක් සාම්පල 5 ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙමින් තිබෙන බවද පැවසේ.
මෙම ප‍්‍රමාදයට හේතුව ඒවා තුළ තහම් උත්තේජක තිබීම විය හැකි බවට කී‍්‍රඩා වෛද්‍ය ඒකකය සැක පලකරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
හර්ෂි
Post a Comment