ඊළගට ඔවුන්ගේ ඉලක්කය වුයේ සිරියානු විප්ලවයට දායක වූ කාන්තාවන්ය. නමුත් මෙම කාන්තාවන් තර්ජන හමුවේත් නිහඩ වුයේ නැත.
ප්‍රචණ්ඩත්වය වඩාත් නරක අතට හැරීම නිසා කාන්තා ක්‍රියාකාරිනියන් සිකුරාදා නිදහස් ගැහැනුන් යනුවෙන් විරෝදතාවක් ආරම්බ කළහ. ඒ අත්අඩංගුවට සහ මරාදැමුනු කාන්තාවන්ට සහයෝගය පල කිරීමක් වශයෙනි.
රට පුරාම ඇති නගරවල කාන්තාවන් විරෝදතා පවත්වන්නේ සිරියාව තුල ඇත්තට සිදුවන දේ බාහිර ලෝකයට හෙළිදරවු කිරීම පිණිසය.
නමුත් දැන් ඔවුන් සුපුරුදු කෘරත්වය හි ඉල්ලක්කය වී ඇත.
ගාඩියන් යු කේ ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment