බිහාර් සිරගෙදර වයිද්යවරයකු මරා දමයි.

බිහාර් සිරගෙදර රැදවියන්ට ප්‍රතිකාර කරමින් සිටි වයිද්යවරයෙක්ව එහි රැදවියන් විසින් ගාතනය කර තිබේ.

සිරකරුවන් වෛද්‍ය බුදදෙව් සින් බුදෝ ට වියාජ වෛද්‍ය සහතික නිකුත් කරන්නයි බල කර ඇත. ඊට හේතුව එමගින් ඔවුන් උසාවියේ පෙනී සිටීම වැළකෙන බැවිනි.

බිහාර් ආණ්ඩුව තමන් වයිද්යවරුන් ආරක්ෂා කිරීම සදහා නීති හදුන්වා දෙන බව කියයි.

සිරගෙදර වාට්ටුවක සිහිසුන්ව සිටි වෛද්‍යවරයාව රෝහලට ගෙනයාමෙන් පසුව ඇතිවූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend