විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අත්හිටුවයි.

මත භේදයට තුඩු දුන් පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අත්හිටවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සවස රැස් වී තීරණය කළ බවජනාධිපති කාර්යාලය කියයි.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවත් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිත සමග සාකච්ඡ තීරණයක් ගන්නා තෙක් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවද ජනාධිපති කාර්යාලයය පවසයි.

Tell a Friend