ඔහු රසායන උත්තේජක බාවිතා කල බවට වූ චෝදනා පර්ක්ෂා කිරීමේදී ඔහු එසේ කර ඇති බව සනාථ වී ඇත.
ඔහුගේ නිතින්ඥයින් මෙයට විරුද්දව සටන් කරන බවට ගිවිස ගෙන ඇත.
මංජු වෙනුවෙන් පෙනිස්සිටි නිතින්ඥ කණඩායමේ නිතින්ඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙම තීරණය තමන් නොපිලි ගන්නා බවත් එයට විරුද්දව අබියාචනා කරන බවත් ප්‍රකාශ කළේය.
ඩේලි මිරර් ඇසුරෙන්,
- හර්ෂි -
Post a Comment