වසර 25 ක් යන තුරු කොළඹ වරායේ බදු චීනයට


කොළඹ වරායේ දකුණු කන්ටේනර පර්යන්තයට අය විය යුතු තීරු බදු සහ අනෙක් සියලුම වර්ගයේ බදු මුදල් වසර විසිපහක් යන තුරු චීන සමාගමකට එකතු කිරීම සඳහා අවසර ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ වරාය විශාල කිරීමට අදාළ ආයෝජනයේ කොටස් කරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතරව චයිනා මර්චන්ට් හෝල්ඩින් සහ එයිට්කන් ස්පෙන්ස් කොන්ස්ට්‍රක්සන්ස් යන සමාගම් පෙනී සිටින අතර ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 54 කි. 


Tell a Friend