Home Breakingnews බටහිර බෙහෙත් විෂවිම
බටහිර බෙහෙත් විෂවිම
By Anonymous • May 25, 2011 • Breakingnews • Comments : 0
බටහිර බෙහෙත් විෂ වී රෝහල් ගත වන පිරිසේ වැඩි වීමක් දක්නට ඇතැයි ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය එල්.සී. හිරිමුතුගොඩ මහත්මිය කියන්නීය. බෙහෙත් විෂ වී රෝහල් ගත වන සංඛ්‍යාව සියයට 65.5 බවත් පැරසිටමෝල් විෂ වන අයගේ වැඩිවීමක් පෙනෙන බවත් වයස අවුරුදු 20x39 අතර පිරිස් ඊට වැඩිපුර ගොදුරු වීමේ ප‍්‍රවණතාවක් පෙනෙන බවත් ඇය සඳහන් කරන්නීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment