චීනයේ ඉහලම ජනතා අදිකරණය විසින් පහල අදිකරණ වසර දෙකක කාලයකට මරණ දඩුවම පැමිණ වීම තහනම් කර ඇත.
නමුත් මේ තත්වය මරණ දඩුවම හදිසියේ පැනවීම අවශ්‍ය නොවන නඩු වලට සිමා කර තිබේ.
චීනය තම රටේ වසරකට මරණ දඩුවම දෙන සංකයාව හෙළිදරවු නොකරන අතර එය අන් සෑම රටකටම වඩා වැඩිය.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment