ලංකාවේ තත්වය : යුරෝපා සංගමය හදිසි විවාදයක් කැඳවයි





සාමාජික රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමයට අයත් සාමාජිකයින් විසින් ලංකාවේ සිදු වූයේ යැයි වාර්තා ගත කොට ඇති මානව හිමකම් කඩවීම් සම්බන්ධයෙන් හදිසි විවාදයක් යෝජනා කොට තිබේ. එළඹෙන මැයි 12 වැනිදා අදාළ විවාදය යෝජනා කොට තිබේ. විවාදයේදී අසර්බයිජානය සහ බෙරුලස් යන රටවල් ගැනද විවාද කිරීමට තීරණය කොට තිබේ.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යංශයේ ආරංචි මාර්ග වලට අනුව අදාල විවාදයේදී මතුවන කරුණු ශ්‍රී ලංකාවට හානි දායක විය හැකි බවට දැනටමත් බිය ඇති වී ඇති බවයි. GSP ප්ලස් සහනය අහිමි කිරීමෙන් පසු යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව ගැන සාකච්චා කරන තීරණාත්මක විවාදයක් ලෙස මෙය සැලකේ. 


Tell a Friend