ගාලු කොටුවේ ගසක් මතට නැග පුද්ගලයෙක් විරෝදතාවක නිරත වෙයි. ඒ අදිකරණයේ විබාග වන නඩු 12 කට පොලිසියෙන් නිසි සහයෝගය නොලැබීම හේතුවෙනි.
හබරාදුව පොලිසිය ඔහුගේ ත්රිවිලරය අත්අඩංගුවට ගත් බවත් ඊට අමතරව රුපියල් 50000 ක් වටිනාකමින් යුක්ත බැංකු පොත සොරාගත් බවටත් ඔහු චෝදනා කරයි.
කෙසේනමුත් පොලිසිය විරෝදතාකරුගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඩේලි මිරර් ඇසුරෙන්
- හර්ෂි -
Home Harshi C. Perera පොලිසියට විරුද්දව ගසක් උඩට නගී.
පොලිසියට විරුද්දව ගසක් උඩට නගී.
By Anonymous • May 03, 2011 • Breakingnews Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment