මෙම බොස්නියන් සබ් ජෙනරාල්ව අත්අඩංගුවට ගත බව ප්රීකාශයට පත් කලේ සබියානු ජනාදිපති බොරිස් ටාදික්ය. ජනදිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ සියලු අපරාදකරුවන් යුක්තිය හමුවට ගෙනා යුතු බවයි.
ටාදික් කිවේ මෙම 69 හැවිරිදි පුද්ගලයාව හේග්හි පිහිටි යුද අපරාද විනිශ්චය සබාව ඉදිරියට පමුණු වන බවයි. නමුත් එය කොයි අවස්ථාවේ සිදු කරන්නේදැයි ඔහු කිවේ නැත.
මොල්දික්ව එක්සත් ජාතීන්ගේ පැවැති යුගොස්ලෝවියාව සම්බන්දයෙන් වූ යුද අපරාද විනිශ්ය සබාවට අවශ්යක වී තිබිණි. ඒ 1992 - 95 කාලයේ බොස්නියානු ගැටුමේදී සිදු වූ මනුෂ්ය සංහාරය සම්බන්දයෙනි.
මෙම අත්අඩංගුවට ගැනීම සබියාව යුරෝපා සංගමයට එකතු වීමේ පෙර සුදුසුකමක් සපුරාලීමක් වෙයි. තවද මෙය බොස්නියාව අසල්වැසි සබියාව සහ ක්රෝයෙසියව අතර යහපත් සබදතා ඇති කිරීමට හේතු වේ.
අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment