සමකාමී උද්ඝෝෂණයට ඇති අයිතිය සුරකෂිත කළ යුතුයි
යෝජිත විශාම වැටුප් ක්‍රමයට එරෙහිව කටුනායක නිදහස් වෙළෙද කලාපයේ සේවක සේවිකාවන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ වෙඩි තැබීම දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යකෂිකා සුරංගි ආරියවංශ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සාමකාමී ලෙස විරෝධතා දැක්වීම වෘත්තීය සමිති සහ කම්කරුවන් සතු අයිතිවාසිකමකි. එම අයිතියට ප්‍රචණ්ඩ හා මර්ධනකාරී ලෙස එරෙහිවීමට කිසිවෙකුටත් නොහැකිය. ශ්‍රී ලංකාව ලෝක කම්කරු නීති ගරුකරන රාජ්‍යයක් ලෙස සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි විශ්වාසය යි.
නිරායුධව වැඩබිමෙන් පිටමන්ව විරෝධතා දැක්වූ පිරිසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමත් සමඟම විරෝධතාකරුවන් සිය විරෝධතාව උත්සන්න කරනු ලැබීය. එය ඉතාමත් සැලසුම් සහගතව මර්ධනීය අයුරින් සිදු කළ පීඩන ජල ප්‍රහාරයකින් හා ගෑස් ප්‍රහාරයකි. දෙවන වටයේ දී රබර් උණ්ඩ සහ ජීව උණ්ඩ යොදා ගනිමින් පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තබනු ලැබීය. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව පුද්ගලයින් 240 කට ආසන්න පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ අතර වෘත්තීය සමිති නායකයෝ ද වෙති.
තමන්ගේ වැටුපෙන් අය කර ගනු ලැබූ අරමුදල් හි සුරකෂිත භාවය වෙනුවෙන් පෙනී සිටිමට සහ විරෝධය දැක්වීමට කම්කරුවන්ට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමකි. කම්කරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නිදහස් වෙළෙද කළාපයේ සේවකයින් යෝජිත විශාම වැටුපෙන් ඉවත් කිරීමට තීරණය කළ බව කම්කරු ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත. මේ අනුව පෙනී යන්නේ සේවකයින්ගේ විරෝධතාවට පදනමක් ඇති බවයි. සමකාමී විරෝධයකට අවස්ථාවක් තිබීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සුරකෂිත විය යුතු අයිතිවාසිකමකි.
සමකාමී විරෝධයට ඇති අයිතිය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලීසිය ඇතු`ඵ සිය`ඵ පාර්ශයන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.
සුරංගි ආරියවංශ

Post a Comment