ශ්‍රී ලංකා ගුරු සේවය

ගුරුගෙදරට ඡන්දයෙන් පත් වූ අධ්‍යක‍ෂක මණ්ඩලය ඉවත් කර ආණ්ඩුව විසින් පත්කල ඊනියා අතුරුපාලක මණ්ඩලය වහාම ඉවත් කර එහි පාලනය සාමාජිකත්වයට භාරකරන ලෙස බල කරන දැවැන්ත උද්ඝෝෂණයක් අද දින පැවැත්යිණි. පෙ.ව. 10.30 කොළඹ හයිඩි පිටිය අසල පිහිටි සමූපකාර දෙපාර්තමේන්තුව අසලින් ආරම්භ වී කොල්ලුපිටිය ගුරැ ගෙදර දක්වා පාගමනකින් ලමන් කළ උද්ඝෝෂකයින් ආණ්ඩු‍ේ උවමනාව මත පත්කර ඇති නීති විරෝධී අතුරැ පාලක මණ්ඩලය වහාම ඉවත් කර ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණයේ යෙදුණහ.

Tell a Friend