හෙතෙම වැඩිදුරටත් කිවේ 2011 අයවැයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට 36.25% ක වැටුප් වැඩි කිරීමක් සහ සෙසු රජයේ සේවකයින්ට 5% ක වැටුප් වැඩිකිරීමක් ලබා දුන් බවයි.
Home Breakingnews විශ්වවිද්‍යාල ඇදුරන්ට එස්. බි ගෙන් ඉල්ලීමක්.
විශ්වවිද්‍යාල ඇදුරන්ට එස්. බි ගෙන් ඉල්ලීමක්.
By Anonymous • May 06, 2011 • Breakingnews • Comments : 0
උසස් අදයාපන ඇමති එස් බි දිසානායක ඇමතිවරයා යෝජිත වුර්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත්වන්නයයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. අද මාද්‍ය සාකච්චාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
හෙතෙම වැඩිදුරටත් කිවේ 2011 අයවැයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට 36.25% ක වැටුප් වැඩි කිරීමක් සහ සෙසු රජයේ සේවකයින්ට 5% ක වැටුප් වැඩිකිරීමක් ලබා දුන් බවයි.
හෙතෙම වැඩිදුරටත් කිවේ 2011 අයවැයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට 36.25% ක වැටුප් වැඩි කිරීමක් සහ සෙසු රජයේ සේවකයින්ට 5% ක වැටුප් වැඩිකිරීමක් ලබා දුන් බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment