මේ සතියේ ලන්ඩනයේ නිල සංචාරයක යෙදිමට පෙර ඔහු මේ බව ප්‍රකාශ කලේ බි. බි. සි ය සමග පැවති සම්මුක සාකච්චාවකදීය. ඔසාමා බින් ලාඩන් මරා දැමීම ඇමෙරිකාවට බලගතු අවස්ථාවක් වූ බව හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අපි පකිස්ථානයේ සුවාදිපත්යට ගරු කරනවා. නමුත් කිසිවෙකුකට අපේ ජනතාව සහ මිත්‍ර ජනයා මැරීමට ඉඩ දෙන්න බැහැ.
ගාඩියන් යු කේ ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment